Dataset Viewer
Auto-converted to Parquet Duplicate
Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ලංකා සී නිව්ස් කියන්නේ විමල් වීරවංශගේ පක්ෂයෙන් කරන වෙබ් අඩවියක ඔය බොරුව පළකර තිබුණේ
lanka see niws kiyanne wimal weerawanshage pakshayen karana web adawiyaka oya boruwa palakara thibune
තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කෙරේ හෙට සේවයට වාර්තා නොකරන සේවකයින් තනතුරු හැරගියා සේ සලකන බව තැපැල්පති කියයි
thepel departhamenthuwe karya mandalaye niwadu awalangu kere heta sewayata wartha nokarana sewakayin thanathuru heragiya se salakana bawa thepelpathi kiyayi
ජනතා විමුක්ති පෙරමුණේ අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා ඔවුන් කියන ආකාරයට ව්යාවස්ථාව උල්ලංඝනය කර හෝ රාජ්ය දේපළ අවභාවිතා කර නැහැ
janatha wimukthi peramune ape pakshaye nayaka anura disanayaka sahodaraya owun kiyana akarayata wyawasthawa ullanghanaya kara ho rajya depala awabhawitha kara nehe
මොකද වේදිකාව තමයි රංගන ශිල්පියෙකුට සිය හැකියාවන් උපරිමයෙන්ම පෙන්වන්න පුළුවන් තැන
mokada wedikawa thamayi rangana shilpiyekuta siya hekiyawan uparimayenma penwanna puluwan thena
යාත්රා කිහිපයක් අනතුරට ලක්වී ළමුන් ක් මියයයි
yathra kihipayak anathurata lakwee lamun k miyayayi
අපරභාගයේ දී හෝ සන්ධ්යා කාලයේ දී නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
aparabhagaye dee ho sandhya kalaye dee negenahira uthuru meda saha uwa palathwala sthana swalpayaka wesi ho gigurum sahitha wesi wardhanaya wiya heki bawa kalaguna widya departhamenthuwa sandahan karayi
මළ සිරුරු ක් ද ඒ ආසන්නයේ තිබී හමුවූ බව ඉතාලි වෙරළාරක්ෂකයන් සනාථ කළා
mala siruru k da e asannaye thibee hamuwu bawa ithali weralarakshakayan sanatha kala
කෙසේ වෙතත් වර්ජනය වහා ම ක්රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රියට සහ එම සංගමයට කොළඹ දිසා අධිකරණය ඊයේ වාරණ නියෝගයක් නිකුත් කළා
kese wethath warjanaya waha ma kriyathmaka wana paridi athhituwana lesa rajaye heda niladhareenge sangamaye sabhapathi saman rathnapriyata saha ema sangamayata kolamba disa adhikaranaya eeye warana niyogayak nikuth kala
ඔබවහන්සේ ඒකට එකඟද මම ඒ ගැන හරියටම තොරතුරු දන්නේ නෑ
obawahanse ekata ekangada mama e gena hariyatama thorathuru danne ne
එම මාධ්ය හමුවට සහභාගි වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්රමබාහු කරුණාරත්න මහතා කීවේ කම්කරුවන් ගොවියන් ධනපතියන් සියල්ල අද වහල්ලු තත්ත්වයට පත්ව ඇති බවයි
ema madhya hamuwata sahabhagi wu nawa sama samaja pakshaye nayaka acharya wikramabahu karunarathna mahatha keewe kamkaruwan gowiyan dhanapathiyan siyalla ada wahallu thaththwayata pathwa ethi bawayi
ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ශ්රී ලංකාවේ ඇති වීම පිළිබඳව මෙන්ම නව්යකරණයෙන් රට ගොඩ නැගීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් සියලු දෙනාටම තිබෙන බවත් එසේම ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරමින් දූෂණයට එරෙහි වීම සඳහා ක්රමානුකූල වෙනසක් පද්ධතිය තුළ සිදු වෙතැයි සියලු දෙනාම දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත් ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් එහිදී අවධාරණය කර තිබේ
arthika saha deshapalana sthawarathwaya shree lankawe ethi weema pilibandawa menma nawyakaranayen rata goda negeema pilibandawa dedi balaporoththuwak siyalu denatama thibena bawath esema prajathanthrawadaya araksha karamin dushanayata erehi weema sandaha kramanukula wenasak paddhathiya thula sidu wetheyi siyalu denama dedi balaporoththuwakin pasuwana bawath shree lankawe emerikanu thanapathi julee chang ehidee awadharanaya kara thibe
අත්යවශ්ය සේවා සඳහා කොළඹට ඇතුලුවන වාහන සඳහා නව ක්රමවේදයක් ඔස්සේ ස්ටිකරයක් හඳුන්වාදීමේ අද සිදුකෙරුණා
athyawashya sewa sandaha kolambata ethuluwana wahana sandaha nawa kramawedayak osse stikarayak handunwadeeme ada sidukeruna
මේ නිසා අම්පාර දිස්ත්රික්කයේ උතුරු වැව්ගම්පත්තුවත් වර්තමානයේ උහන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයත් දකුණු වැව්ගම්පත්තුවත් දමන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයත් ප්රධාන වශයෙන් මේ ව්යාපාරයට සම්බන්ධ වී ඇත
me nisa ampara disthrikkaye uthuru wewgampaththuwath warthamanaye uhana pradesheeya lekam kottasayath dakunu wewgampaththuwath damana pradesheeya lekam kottasayath pradhana washayen me wyaparayata sambandha wee etha
එක්සත් රාජධානියට එහෙම වෙලා නැහැ
eksath rajadhaniyata ehema wela nehe
එබැවින් වඩාත් වැදගත්ම සහ කල්පවතින උපාය වනාහී අනෙකාව ගොනාට ඇඳවීමය
ebewin wadath wedagathma saha kalpawathina upaya wanahee anekawa gonata endaweemaya
මගෙ යාලුව ඇවිල්ල බොහොම ස්වාධීන අදහස් තියෙන අපක්ෂපාතී යථාර්ථ වාදී පුද්ගලයෙක්
mage yaluwa ewilla bohoma swadheena adahas thiyena apakshapathee yathartha wadee pudgalayek
පරීක්ෂණවලට ලක්කළ බවත් අද පස්වරුවේ ලැබුණු වාර්තා අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්රික් ප්රාදේශීය වසංගත රෝග වෛද්ය වෙනුර කේ
pareekshanawalata lakkala bawath ada paswaruwe lebunu wartha anuwa in kisindu ayekuta korona wayirasaya asadanaya wee nomethi bawata thahawuruwee ethi bawa galla disthrik pradesheeya wasangatha roga waidya wenura ke
ඒ වගේම ඔවුන් ජයග්රාහී වනු ඇත
e wagema owun jayagrahee wanu etha
රනිල් දිනේෂ්ට කිව්සතුටුදායක ආරංචිය
ranil dineshta kiwsathutudayaka aranchiya
එල්
el
පානීය ජලය කල්වේලා ඇතිව රැස්කර ගෙන සිදුවිය හැකි අපහසුතාවය මගහරවා ගන්නා ලෙස ජල මණ්ඩලය එම ප්රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
paneeya jalaya kalwela ethiwa reskara gena siduwiya heki apahasuthawaya magaharawa ganna lesa jala mandalaya ema pradeshawala janathawagen illeemak karayi
ඒ ඊට එරෙහිව රට පුරා දැවැන්ත මහජන විරෝධතා රැළි පැවැත්වෙමින් තිබිය දියි
e eeta erehiwa rata pura dewentha mahajana wirodhatha reli pewethwemin thibiya diyi
ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා
swaireebhawaya bhaumika akandathawaya araksha kireemata diwi himiyen kepawenawa
ආණ්ඩුකාරවරයාගේ මේ අධිගාමී බලතලත් පළාත් සභා වෙනුවෙන් වෙන් කොට ඇති සම්පත්වල හිඟකමත් සෑම පළාත් සභාවකම මහ ඇමතිවරුන්ගේ චෝදනාවට ලක්ව තිබේ
andukarawarayage me adhigamee balathalath palath sabha wenuwen wen kota ethi sampathwala hingakamath sema palath sabhawakama maha emathiwarunge chodanawata lakwa thibe
මෙයට පිළියමක් ලෙස නිර්මාණය කළ පොදු සේවා ලැයිස්තුව දෙසැම්බර් මස සීමාවාසික පුහුණුව අවසන් කර සිටි වෛද්ය නිළධාරීන් ස්ථිර පත්වීම් ලබා පිටව යාමත් සමඟ බිඳවැටීමක් සිදුවී ඇත
meyata piliyamak lesa nirmanaya kala podu sewa leyisthuwa desembar masa seemawasika puhunuwa awasan kara siti waidya niladhareen sthira pathweem laba pitawa yamath samanga bindaweteemak siduwee etha
එයින් අදහස් වන්නේ දකුණේ මර්ධනයට ඍජුව විරුද්ධවීමත් ඒ වෙනුවෙන් උපක්රමිකව වැඩ කිරීමත්ය
eyin adahas wanne dakune mardhanayata rijuwa wiruddhaweemath e wenuwen upakramikawa weda kireemathya
විශේෂයෙන් මෙම රෝග තත්ත්වය නිසා ගවයින් තුළ හට ගන්නා මානසික ව්යාකුලතාවය නිසා එම සතුන්ගේ කිරි නිපදවීමේ හැකියාව අඩාල වේ
wisheshayen mema roga thaththwaya nisa gawayin thula hata ganna manasika wyakulathawaya nisa ema sathunge kiri nipadaweeme hekiyawa adala we
මං නෑ
man ne
ඉන්දීය පළාත් ඇමැති වෙඩි තබා මරයි
indeeya palath emethi wedi thaba marayi
සුන්දර නිහතමානී කලාකරුවෙකු වු බෙන්ගේ ප්රමාදය සෙසු නළු නිළියන් අමාරුවෙන් විඳ ගත්තා
sundara nihathamanee kalakaruweku wu benge pramadaya sesu nalu niliyan amaruwen winda gaththa
මෙම ස්ථාන මාරූ වීම් සම්බන්ධයෙන් නියෝජ්ය අධිපතිවරුන්ගේ උපදෙස් ලබාගත් බවක් ඔහු ඔබට කීවාද පිළිතුර
mema sthana maru weem sambandhayen niyojya adhipathiwarunge upades labagath bawak ohu obata keewada pilithura
කොළඹ මිලෝදා ආයතනයේ ඊයේ පැවති දිසාපති සමුළුව අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ
kolamba miloda ayathanaye eeye pewathi disapathi samuluwa amathaminuyi janadhipathiwaraya me bawa kiya sitiye
ජැකලින්ට ඇප
jekalinta epa
ලංකාව දැනුමේ කේන්ද්රස්ථානය කරන බව ප්රකාශ කරමින් අධ්යාපනයේ පෞද්ගලික ආයෝජන අවස්ථා පුළුල් කරන අතර පවතින සරසවි මර්දනයේ කේන්ද්රය බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී
lankawa denume kendrasthanaya karana bawa prakasha karamin adhyapanaye paudgalika ayojana awastha pulul karana athara pawathina sarasawi mardanaye kendraya bawata pathkireemata anduwa katayuthu karamin sitee
ඉහත කී විරෝධතාකරුවන් සහ කාරියන්ගේ නියෝජිත පිරිස් පසුගිය මාර්තු සහ ජූනි මාසයන්හි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාර හමුවෙහි කරුණු ඉදිරිපත් කිරීම පිනිස ජීනීවා බලා පැමිණියහ
ihatha kee wirodhathakaruwan saha kariyange niyojitha piris pasugiya marthu saha juni masayanhi pewethi eksath jatheenge manawa himikam komisame sesiwara hamuwehi karunu idiripath kireema pinisa jeeneewa bala peminiyaha
මී ට වඩා වන තද වැසිද අපේක්ෂා කළ හැකිය
mee ta wada wana thada wesida apeksha kala hekiya
වී
wee
වසර වනවිට පෘථිවියේ සිට සැතපුම් බිලියන ක් ඈතට ගමන් කර තිබූ වොයෙජර් යානාවල ගමනාන්තය වනු ඇත්තේ ක්ෂීර පථයේ මධ්යය බව නාසා විද්යාඥයන් ප්රකාශ කළා
wasara wanawita pthiwiye sita sethapum biliyana k ethata gaman kara thibu woyejar yanawala gamananthaya wanu eththe ksheera pathaye madhyaya bawa nasa widyagnayan prakasha kala
ඩයනා උදයංගනී එක් පාරිභෝගිකයකු සඳහා ඉන්ධන පිරවුම්හල් මගින් දිනකට නිකුත් කළ හැකි උපරිම භූමිතෙල් ප්රමාණය ලීටර කට සීමා කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත
dayana udayanganee ek paribhogikayaku sandaha indhana pirawumhal magin dinakata nikuth kala heki uparima bhumithel pramanaya leetara kata seema kireemata lanka kanijathel neethigatha sansthawa piyawara gena etha
ආරක්ෂක හේතූන් මත සහ අවතැන් කඳවුරු පිහිටුවීම සඳහා ත්රිකුණාමලය සාම්පූර් මහා විද්යාලයය නාවික හමුදාව භාරයට ගෙන තිබිණි
arakshaka hethun matha saha awathen kandawuru pihituweema sandaha thrikunamalaya sampur maha widyalayaya nawika hamudawa bharayata gena thibini
එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරුණා
eksath jatheenge sahakara maha lekam kanni wignaraja mahathmiya saha janadhipathi gotabhaya rajapaksha athara ada perawaruwe janadhipathi karyalaye pewathi hamuwe dee me bawa sandahan keruna
අන්තිමට ගොඩබිමට එන්නේ බිලී පිත්තෙන් මාලු අල්ලලා නොවෙයි ලයිට් යොදාගෙන දැල් දාලා
anthimata godabimata enne bilee piththen malu allala noweyi layit yodagena del dala
පළමු තරගය ශ්රී ලංකාව සහ නැමීබියාව අතර
palamu tharagaya shree lankawa saha nemeebiyawa athara
මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ වන අයවැයයි
me mahinda rajapaksha janadhipathithumange wana ayaweyayi
කියන්නේ ජාත්යන්තරයට නොවේය
kiyanne jathyantharayata noweya
අපේ කොල්ලෙක්ගේ වැඩ
ape kollekge weda
ඇඳිරි නීතිය තිබුණත් ඔසුසල් විවෘතව තබාගැනීම ඉතා වැදගත් කරුණක්
endiri neethiya thibunath osusal wiwthawa thabageneema itha wedagath karunak
අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ පඬුවස්නුවර ජාතික පාසලේ පැවති ජනදිරිය සමාරම්භක නිල උත්සවයේ කාන්තාවන් කට රුපියල් කෝටි ක ණය ලබාදීමේ වැඩසටහනට සහභාගී වෙමිනි
amathyawaraya me bawa pewasuwe eeye panduwasnuwara jathika pasale pewathi janadiriya samarambhaka nila uthsawaye kanthawan kata rupiyal koti ka naya labadeeme wedasatahanata sahabhagee wemini
මෙම අවස්ථාවට සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න මහරගම ජාතික පිළිකා ආයතනයේ අධ්යක්ෂ වෛද්ය කණිෂ්ක කරුණාරත්න මහතා බස්නාහිර පළාත් සභා මන්ත්රී උපාලි කොඩිකාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ
mema awasthawata saukya amathyanshaye lekam sudharma karunarathna maharagama jathika pilika ayathanaye adhyaksha waidya kanishka karunarathna mahatha basnahira palath sabha manthree upali kodikara yana mahathma mahathmeehu ethulu pirisak sahabhagee wee sitiyaha
අයිති නැහැ කියලා දැන දැනම මුලසිට උඹට හිත ළං උනේ අනේ මටත් නොදැනීම ඉටු නොවන හීනයක් ආදරයෙන් දැක්ක මට ආපහු හැරෙන්න ලෝභයි නොකිව්වට තනියම උඹ මට අයිති නැහැ කියලා දැනුනහම රිදෙනවා ඇත්තමයි මුළු ශරීරයම මිරිඟුවක් දැක දැක හැමදාම නිෂ්චලව ගෙවිලා යයි ජීවිතේ හොඳම කාලය නොදැනීම
ayithi nehe kiyala dena denama mulasita umbata hitha lan une ane matath nodeneema itu nowana heenayak adarayen dekka mata apahu herenna lobhayi nokiwwata thaniyama umba mata ayithi nehe kiyala denunahama ridenawa eththamayi mulu shareerayama miringuwak deka deka hemadama nishchalawa gewila yayi jeewithe hondama kalaya nodeneema
එමෙන්ම පළාත් සභා මැතිවරණයකදී මහ ඇමැති අපේක්ෂකයා කලින් නම් නොකරන බවට ද සන්ධානය ප්රකාශයට පත් කළේය
emenma palath sabha methiwaranayakadee maha emethi apekshakaya kalin nam nokarana bawata da sandhanaya prakashayata path kaleya
ඒ අනුව පසුගිය වන දින පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ නායක රැස්වීමේදී හදිසි පනත් කෙටුම්පතක් ලෙස පළාත් සභා වෙනුවෙන් අද ගෙන ඒමට නියමිතව තිබුණු කෙටුම්පත ඉදිරිපත් නොවන බව සඳහන්ය
e anuwa pasugiya wana dina paswaruwe janadhipathi mahinda rajapaksha mahathage pradhanathwayen pewathi andu paksha nayaka resweemedee hadisi panath ketumpathak lesa palath sabha wenuwen ada gena emata niyamithawa thibunu ketumpatha idiripath nowana bawa sandahanya
දෙනෙක් අත්අඩංගුවට
denek athadanguwata
එස්
es
පොලිස් හා ඉඩම් බලතල සහිත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුම ක්රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඒ සඳහා තම පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මහ ලේකම් ටී
polis ha idam balathala sahitha andukrama wyawasthawe dahathunweni sanshodhanayata eha giya deshapalana wisanduma kriyathmaka kireemata rajaya katayuthu kala yuthu bawath e sandaha thama pakshaye kisidu wiruddhathwayak nethi bawath shree lanka muslim kongrasaye maha lekam tee
පරිස්සම් නොවුනොත් මැරෙන්න වෙනවා කියලා දැන දැනත් කොරෝනා හින්දා ගොඩගැහෙන මීනිකඳු ඇස් දෙකට දැක දැකත් කිසිම වගක් නැතුව පරිස්සම බල්ලට දමමින් තමන්ගේ ආතල් එක ගන්න දඟලන මෝඩ මිනිසුනේ දැන්වත් මොළේ පාව්ච්චි කරලා තමන් වෙනුවෙන් බැරිනං වටේ පිටේ ඉන්න ආදරණීයයන් වෙනුවෙන්වත් පරිස්සම් වෙමු
parissam nowunoth merenna wenawa kiyala dena denath korona hinda godagehena meenikandu es dekata deka dekath kisima wagak nethuwa parissama ballata damamin thamange athal eka ganna dangalana moda minisune denwath mole pawchchi karala thaman wenuwen berinan wate pite inna adaraneeyayan wenuwenwath parissam wemu
ආචාර්ය දයා රෝහණ රණතුංග සහ රෝහිත විජේසුන්දර මහත්වරු මෙම වැඩසටහන අධ්යක්ෂණය කරති
acharya daya rohana ranathunga saha rohitha wijesundara mahathwaru mema wedasatahana adhyakshanaya karathi
කොල්ලකරුවෝ බාස් මරා දමති
kollakaruwo bas mara damathi
සිමෙන්තිවල ප්රමිතිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ පැවති මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා සිමෙන්තිවල ප්රමිතිය පරීක්ෂා කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදී තිබුණි
simenthiwala pramithiya sambandhayen pasugiya kalaye pewathi mathabhedathmaka thaththwaya hethuwen welanda ha paribhogika katayuthu amathya jonstan pranandu mahatha simenthiwala pramithiya pareeksha karana lesa paribhogika sewa adhikariyata upades labadee thibuni
පියාගේ දේශපාලන බලය අයුතු ලෙස හැසිරවූ ඊජිප්තු හිටපු ජනපතිගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට
piyage deshapalana balaya ayuthu lesa hesirawu eejipthu hitapu janapathige puthun dedena athadanguwata
ඕනෑම වෘත්තියකට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නේ ජනතාවගේ හිතසුව පිණිසය
onema wththiyakata acharadharma paddhathiyak handunwa denne janathawage hithasuwa pinisaya
සිය තනතුරු ජනතා සුබසෙත සඳහාත් රටේ ප්රජාතන්ත්රවාදය උදෙසාත් හෙතෙම කැප කළේය
siya thanathuru janatha subasetha sandahath rate prajathanthrawadaya udesath hethema kepa kaleya
ජනතාවගෙ නහයටත් උඩින් ගලාපු ගංවතුර පිං වතුරක් කරගෙන දේශපාලන ලකුණු දමාගන්න ට්රයි කරපු මහත්තුරැ ගණනාවක්ම හිටියා
janathawage nahayatath udin galapu ganwathura pin wathurak karagena deshapalana lakunu damaganna trayi karapu mahaththure gananawakma hitiya
එමෙන්ම රුවන්ඩා විද්යාඥයින් පැමිණියේ තාක්ෂණික සහය ලබාදීම සඳහා පමණක් බව ද අමාත්යවරයා අවධාරණය කළා
emenma ruwanda widyagnayin peminiye thakshanika sahaya labadeema sandaha pamanak bawa da amathyawaraya awadharanaya kala
ගිරිබාව පැරකුම්පුර බඹරේ බුලත් කොටුවක් සොරුන්ගෙන් රැකගැනීම සදහා ඇද තිබු විදුලි කම්බියේ පැටැලී බුලත්කොටු හිමියාම මියගිය බව ගිරිබාව පොලිසිය කියයි
giribawa perakumpura bambare bulath kotuwak sorungen rekageneema sadaha eda thibu widuli kambiye petelee bulathkotu himiyama miyagiya bawa giribawa polisiya kiyayi
ඔහුට ක්රීඩාව හැර වෙන සිහිනයක් තිබුනේ නැත
ohuta kreedawa hera wena sihinayak thibune netha
එසේ නම් එජාප නායකයාව විධායක ජනාධිපති ධුරයට පත් කර ගැනීමට අවශ්ය වූයේ කාටද එසේත් නැතිනම් හිටපු අගමැතිවරයාට වැරදීමක් සිදු වූවාද
ese nam ejapa nayakayawa widhayaka janadhipathi dhurayata path kara geneemata awashya wuye katada eseth nethinam hitapu agamethiwarayata weradeemak sidu wuwada
ඉන්දු ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයත් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමේ
indu lanka palamu test tharagaye dewana dinayath warshawa hethuwen athhera deme
මෙම සිද්ධියට අදාළව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක්රීඩා අමාත්ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව මෙන්ම සතොස ගබඩා පාලකවරයා ලෙස කටයුතු කළ අජිත් නිශාන්ත නමැත්තාට එරෙහිවද අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත
mema siddhiyata adalawa sthira thripudgala mahadhikaranaya hamuwe nadu pewereema sandaha agawinisuruwarayage anumethiya lebeema nisa hitapu kreeda amathya mahindananda aluthgamage mahathata erehiwa menma sathosa gabada palakawaraya lesa katayuthu kala ajith nishantha nameththata erehiwada allas komisama melesa nadu pawara etha
දේශීය වෙදකෙම් හාස්කම් හා දේශීය ඖෂධවල ගුණය පිළිබඳව පළමු කොරෝනා රැල්ලේදී අපේ රටේ සිරවී සිටි ඇමෙරිකානුවන් හා යුරෝපීයයන් ඒ ඒ රටවල කර තිබෙන ප්රචාර නිසා අපේ දේශීය වෙදකමට හා දේශීය ඖෂධවලට ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් තිබෙන්නේ ඉහළ ඉල්ලුමකි
desheeya wedakem haskam ha desheeya aushadhawala gunaya pilibandawa palamu korona relledee ape rate sirawee siti emerikanuwan ha yuropeeyayan e e ratawala kara thibena prachara nisa ape desheeya wedakamata ha desheeya aushadhawalata emerikawen saha yuropayen thibenne ihala illumaki
රාජ්ය අමාත්යවරු
rajya amathyawaru
ඒ අනුව දැනට ඇතිවී තිබෙන ආගමික මත ගැටුම් පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට ක්රියා කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන්ය
e anuwa denata ethiwee thibena agamika matha getum palanaya kireema sandaha widhimath wedapiliwelak sekaseemata kriya karana bawa eksath jathika pakshaye mahalekam thissa aththanayaka mahathage athsanin yuthuwa nikuth kala niwedanayaka sandahanya
දෙමළ භාෂාවෙන්
demala bhashawen
අද පෙරවරුවේ ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ
ada perawaruwe langama bas rathayak saha paudgalika bas rathayak geteemen mema anathura siduwa ethi bawayi poleesiya sandahan kale
අද මේ අවස්ථාවට සහභාගි වෙන්න ලැබීම ගැන මම ඉතාමත්ම සතුටට පත්වෙනවා
ada me awasthawata sahabhagi wenna lebeema gena mama ithamathma sathutata pathwenawa
ඩිලාන් ක්රිෂාන්ත
dilan krishantha
මේ අතර බිත්තර වලට විශාල ඉල්ලුමක් පවතින බැවින් වෙළඳුන් හිතුමතේ වැඩිමිලට බිත්තර අලෙවි කරණ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය
me athara biththara walata wishala illumak pawathina bewin welandun hithumathe wedimilata biththara alewi karana bawa samastha lanka biththara nishpadakayinge sangamaye sabhapathi sarath rathnayaka mahatha pewaseeya
ජපානයේ නරා යුගයේ අවසානයත් සම ග ඇතිවන කාලපරිච්ෙඡ්දය හෙයිඅන් යුගය වශයෙන් හ දුන්වනු ලබන අතර මෙම යුගයන් නාමකරණය ස දහා එහි වූ අගනගරයේ නාමය භාවිතා කිරීම දැකිය හැකිය
japanaye nara yugaye awasanayath sama ga ethiwana kalaparichechdaya heyian yugaya washayen ha dunwanu labana athara mema yugayan namakaranaya sa daha ehi wu aganagaraye namaya bhawitha kireema dekiya hekiya
ඉන්පසු ඔහුට සැඟවීමට සිදුවිය
inpasu ohuta sengaweemata siduwiya
ගෝලීය උණුසුම් වීම නිසා මෑතකදී රටවල් ගණනාවකම මිනිසුන් දහස් ගණනකටම සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය
goleeya unusum weema nisa methakadee ratawal gananawakama minisun dahas gananakatama sidu wuye jeewithayen wandi geweemataya
ජාතිවාදය ඇවිස්සීමට තරම් දක්ෂ බල්ලන් නගරයේ සැරිසරන බව මෙය ඇසින් දුටුවෝ පැවැසූහ
jathiwadaya ewisseemata tharam daksha ballan nagaraye serisarana bawa meya esin dutuwo pewesuha
හරියට එවැනි තීන්දුවක් නොතිබුණා සේය
hariyata eweni theenduwak nothibuna seya
මෙවර ආරම්භ වන්නේ පාකිස්තාන පාර්ලිමේන්තුව හෙවත් එරට ජාතික සභාවේ වන සැසි වාරයයි
mewara arambha wanne pakisthana parlimenthuwa hewath erata jathika sabhawe wana sesi warayayi
පිරිමි සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම්
pirimi sambahanaya kireema kanthawanta thahanam
එසේ හෙයින් පොහොර තහනමට පක්ෂපාතීව අදහස් දක්වන්නන් කාබනික වගාව මගින් රටටම අවශ්ය ආහාර නිපදවිය හැකි ය යන විශ්වාසය සහ අපේ පාරම්පරික වගා ක්රම සහ දැනුම සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් ඇත්තෝ විය හැකිය
ese heyin pohora thahanamata pakshapatheewa adahas dakwannan kabanika wagawa magin ratatama awashya ahara nipadawiya heki ya yana wishwasaya saha ape paramparika waga krama saha denuma sambandhayen dedi wishwasayak eththo wiya hekiya
කෙසේ වෙතත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට එම සමාගම් පියවර ගෙන නැහැ
kese wethath ghastha ges silindarawala mila adu kireemata ema samagam piyawara gena nehe
පටු අතුරු පාරට හැරී ඉදිරියට යන විට සුදු වෑන් රියක් එහි නතර කර තිබිණි
patu athuru parata heree idiriyata yana wita sudu wen riyak ehi nathara kara thibini
ඔන්ලයින් භාණ්ඩ ගනිද්දි පවතින මිල යන්ත්රණය නිෂ්පාදන වෙන්දේසිකිරීම් ද ඇතුලුව තොරතුරු සපයයි
onlayin bhanda ganiddi pawathina mila yanthranaya nishpadana wendesikireem da ethuluwa thorathuru sapayayi
අපේ විප්ලවයට ජනතා සහයෝගයක් තිබුනේ නැත
ape wiplawayata janatha sahayogayak thibune netha
එතකොට ඒ ව්යාපාරිකය සතොසට වැඩි මිලට විකුණලා සතොස අඩු මිලට
ethakota e wyaparikaya sathosata wedi milata wikunala sathosa adu milata
රුසියානු මිසයිලවලට ප්රතිචාර දැක්වීම සඳහා ඇමෙරිකානු රජය පේට්රියට් මිසයිල පද්ධති ස්ලෝවැකියාවට ලබාදී ඇත
rusiyanu misayilawalata prathichara dekweema sandaha emerikanu rajaya petriyat misayila paddhathi slowekiyawata labadee etha
දිනකදී ශ්රී ලංකාවෙන් වාර්තාවූ වැඩිම ආසාදිතයන් සංඛ්යාව අද
dinakadee shree lankawen warthawu wedima asadithayan sankyawa ada
අතර කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන්කර තිබෙනවා
athara kalaya wachika pilithuru apeksha karana prashna sandaha wenkara thibenawa
අපි තමයි ලයිසන් චන්ඩි අපිට බැරි නම් කාටද පුලුවන් නීතිය අතට ගන්න අපි තමයි යකෝ වැඩ්ඩෝ අවම බලය නෙමෙයි අවශ්ය බලයයි
api thamayi layisan chandi apita beri nam katada puluwan neethiya athata ganna api thamayi yako weddo awama balaya nemeyi awashya balayayi
යොහාන් භාසුර ශ්රී ලංකාව තුළ වෙනත් දේවල්වල මාෆියාවන් ක්රියාත්මක වනවා සේම ගෑස් වෙළෙඳපොලේ ද මාෆියාවක් ක්රියාත්මක වන බවත් එක කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට නොදෙන බවත් ලිට්රෝ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය
yohan bhasura shree lankawa thula wenath dewalwala mafiyawan kriyathmaka wanawa sema ges welendapole da mafiyawak kriyathmaka wana bawath eka kandayamak pamanak ges welendapola palanaya karamin wenath kisiwakuta pemineemata nodena bawath litro ges samagame sabhapathi theshara jayasinha mahatha pewaseeya
පරම්පරා ගණනාවක් තිස්සේ ප්රදේශයේ ධීවර ප්රඡාවගේ අතමිට ඒ හරහා සරු වී තිබේ
parampara gananawak thisse pradeshaye dheewara prachawage athamita e haraha saru wee thibe
දේශපාලන පලිගැනීමට අතුරුදන් පනත ගෙන එන බව හිටපු ජනපති කියයි
deshapalana paligeneemata athurudan panatha gena ena bawa hitapu janapathi kiyayi
පසුගිය දිනවල සාර්ථකව කරගෙන ආ කටයුතුවලට සතිය මුලදීම බාධා ඇතිවිය හැකිය
pasugiya dinawala sarthakawa karagena a katayuthuwalata sathiya muladeema badha ethiwiya hekiya
දී ඔහු ජනතාවගේ කතා කිරීමේ හා රැස්වීමේ නිදහස රැකෙන පරිදි ව්යවස්ථාවද වෙනස් කළේය
dee ohu janathawage katha kireeme ha resweeme nidahasa rekena paridi wyawasthawada wenas kaleya
දැන් විශේෂයෙන්ම අපිට පේන හැටියට අපි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම විශාල සංවර්ධනයක් ඇති කිරීම නීතිය හා සාමය ඇති කිරීම සමාජ සේවා දියුණු කිරිම යන කාරණා එකකින්වත් අපිට බලාපොරොත්තු වූ ප්රතිචාරය ලැබුනේ නැහැ
den wisheshayenma apita pena hetiyata api prajathanthrawadaya sthapitha kireema wishala sanwardhanayak ethi kireema neethiya ha samaya ethi kireema samaja sewa diyunu kirima yana karana ekakinwath apita balaporoththu wu prathicharaya lebune nehe
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
54